App Store (iOS)
පෙනුම
මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්ර සෙවීම: "App Store" iOS – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2026 සැප්තැම්බර්) |
App Store යනු ඇපල් සමාගම විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග ගබඩාවකි. අයි ෆෝන් අයි පෝඩ් මෙන්ම අයි වොච් සදහාද මෙහි ඇති මෘදුකාංග සහය දක්වයි.
මුදලට සහ නොමිලයේම බාගත කිරීම සදහා මෙහි මෘදුකාංග ගබඩා කර ඇත.
මෙයට එක් මෘදුකාංගයක් එක් කිරීම සදහා $99 ක මුදලක් ඇපල් සමාගම විසින් අය කරන බැවින් වටිනා මෘදුකාංග සදහා අවශය පරිශීලකයා වීසින් මුදල් ගෙවා ලබා ගත යුතුය.